නේවි සම්පත් අත්අඩංගුවට ගන්න මහජන සහය පතයි

2008-2009 වසර වලදී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. එම පිරිස අතරින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින නාවික ලූතිනන් හෙට්ටිආරච්චි මුදියංසේලාගේ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් … Continue reading නේවි සම්පත් අත්අඩංගුවට ගන්න මහජන සහය පතයි